Android Phone එකක ඕනෑම App එකක් Lock කරන්නේ කොහොමද?
බලහල්ලකෝ සෆාරි ගිහින් වාහනෙන් වැටිලා සිංහයෙක් මේ ගෑනු කෙනා ගිලින හැටි බැලුවද? නැත්නම් මෙතනින් බලන්න
Android කියන්නේ ඉතාමත් වේගයෙන් ජනප්‍රිය උන Mobile OS එකක් නේ. මේ වන විට ලෝකයේ ජනප්‍රියම Mobile OS එක වෙන්නෙත් Android. ඒ බව ඉතින් උබලා නොදන්නවා නෙවෙයිනේ
අපේ රටෙත් android use කරන අය තමයි දැන් වැඩිපුරම ඉන්නේ , ඉතින් ඔය අතරින් Whatsapp viber වගේ app භාවිතා නොකරන අය හොයා ගන්ටත් නැහැනේ. ඉතින් ඒවාට password දීලා ඒවගේ data ආරක්ෂා කර ගන්න පුලුවන්නම් ඒක අපේ පුද්ගලික භාවයට ගොඩක් වටිනවා
ඒ වගේ තවත් app ඔයා ලග ඕන තරම් තියනවා අන්න එව්වට password දීලා ඔයාගේ තොරතුරු ආරක්ෂා කරගන්න සුපිරිම ජිල්මාට් දෙකක් තමයි ජෙමා දෙන්නේ. මේ දන්නා උගතුන්ට නොවෙයි නොදන්නා මගේ බොක්ක්වල් වලටයි බොක්කිලාටයි හොඳේ..
Downloads : 10,000,000 – 50,000,000
Rating : 4.5
2. AppLock
Downloads : 100,000,000 – 500,000,000
Rating: 4.4



