• Gampola, Sri Lanka
  • It's a Secret
  • Buddhika Sandaruwan Senanayake

ජෙමාගේ කොම්පියුටර් ජිල් මාට්‌

Gem Go UP! Jilmats Reallity Stay Connected With Gem
ඔයාලට ඕන ජිල්මාට් අරන් අපි එනවා හැමදාම 

Wednesday, May 18, 2016

How to change android email account without reset

ගොඩ කාලෙකින් උඹලට මුකුත් ගෙනාවේ නැති නිසා ගොඩ දෙනෙක්ට තියන ලොකු ගැටලුවකට පුංචි විසඳුමක් ජෙමා අද ගෙනාවා

අපේ Android device එකේ අපි ඉස්සෙල්ලාම යන්න ඕන හන්දා මොකක් හරි ගූගල් අකවුන්ට් එකක් දෙන එක අපේ පුරුද්ද , හැබැයි කාලයක් ගියාම අපිට ම හොඳ එකවුන්ට් එකක් දා ගන්න ගියාම ගොඩක් අය කරන්නේ device එක reset කරන එක, ඒක ඉතින් මළ කරුමයක් කියලා අමුතුවෙන් උඹලට කියන්න ඕන නැනේ. ඕක මගේ හොද යාලු ලොක්කෝ දෙන්නේක්ටත් ආවා. උන්ට මෙව්වා හොයන්න වෙලාවක් නෑ.
ඉසුරු කියල එකෙකුයි රමික කියල එකෙකුයි තමයි ඔය පුරස්නේ ඇද්දේ. දැන් වැල්වටාරම් ඇති. බහිමු වැඩේට..

1 . ඉස්සෙල්ලම සෙටින් වලට පලයල්ලා 
2. ඊට පස්සේ  account වල google එක උඩ click කරපන් 


3. ඊට පස්සේ උඹගේ gmail account එක උඩ ටච් කරපන්  


4. ඊට පස්සේ මේ පල්ලෙහා තියන එකේ remove acc. දීපන් 


5. ඊට පස්සේ confirm කරපන් 



දැන් ගොඩ ඊට පස්සේ මෙහෙම එයි. කැමති එකක් දා ගනින් 


උබලගේ device එකේ මෙව්වා පෙන්වන විදිහ වෙනස් වෙයි android system එක අනුව 
හැබැයි මේ ටිකමයි කරන්න තියෙන්නේ. නැත්නම් එහෙම එව්වා නැනේ බං කියයි 
හරිම සරලයි


එහෙනම් ආයෙමත් මොනා හරි ගේනකං ජෙමා ගියා


Thursday, June 4, 2015

Android Phone එකක ඕනෑම App එකක් Lock කරන්නේ කොහොමද?






Android Phone එකක ඕනෑම App එකක් Lock කරන්නේ කොහොමද?



බලහල්ලකෝ සෆාරි ගිහින් වාහනෙන් වැටිලා සිංහයෙක් මේ ගෑනු කෙනා ගිලින හැටි බැලුවද? නැත්නම් මෙතනින් බලන්න




Android කියන්නේ ඉතාමත් වේගයෙන් ජනප්‍රිය උන Mobile OS එකක් නේ. මේ වන විට ලෝකයේ ජනප්‍රියම Mobile OS එක වෙන්නෙත් Android. ඒ බව ඉතින් උබලා නොදන්නවා නෙවෙයිනේ 
අපේ රටෙත් android use කරන අය තමයි දැන් වැඩිපුරම ඉන්නේ , ඉතින් ඔය අතරින් Whatsapp viber වගේ app භාවිතා නොකරන අය හොයා ගන්ටත් නැහැනේ. ඉතින් ඒවාට password දීලා ඒවගේ data ආරක්ෂා කර ගන්න පුලුවන්නම් ඒක අපේ පුද්ගලික භාවයට ගොඩක් වටිනවා 
ඒ වගේ තවත් app ඔයා ලග ඕන තරම් තියනවා අන්න එව්වට password දීලා ඔයාගේ තොරතුරු ආරක්ෂා කරගන්න සුපිරිම ජිල්මාට් දෙකක් තමයි ජෙමා දෙන්නේ. මේ දන්නා උගතුන්ට නොවෙයි නොදන්නා මගේ බොක්ක්වල් වලටයි බොක්කිලාටයි හොඳේ..
Downloads : 10,000,000 – 50,000,000
Rating : 4.5
2. AppLock
Downloads : 100,000,000 – 500,000,000
Rating: 4.4

Wednesday, June 3, 2015

(FaceBook) Seee Your Lost friend

ඔන්න මචන් කෙල්ලනේ කොල්ලනේ ජෙමා අද ටොප් ජිල්මාට් එකක් ගෙනාවා කියහල්ලකෝ ඇ. ම්ම්ම් මුලිම්ම කියන්න ඕන මේ ෆේස් බුක් යාලුවන්ට ජෙමා කියන්නේ         බුද්ධික සඳරුවන් සේනානායක හරි යැ.

ඉතින් වල්පල් මොන මගුලටද? මෙන්න මේකයි ගැජට් එක

දන්නවනේ දැන් කස්ටියට ෆේස් බුක් නැතුව ජීවිතේ නෑ වගේනේ. ඒ වගේම ඉන්න යාලුවොත් වටිනවා. ඔය අතරින් ඔයාව unfriend  කරා කියලා හිතෙනවද? නැත්නම් එහෙම වෙලා නම් බලා ගන්න ඕනද හහා මෙන්න ජිල්මාට් එක 

හැබැයි දෙයියෝ කනගාටුවෙන් පවසන්න ඕන Google chrome වලින් විතරයි වැඩේ පුළුවන් හොදද?

                      එහෙනම් මෙන්න මෙතනින් ගිහින් මේ extension එක browser එකට දාගන්නකෝ .

                                                               මෙතැන ඔබන්න

ඊට පස්සේ browser පොඩ්ඩක් close පාරක් දාලා  ආය open කරලා   facebook ගිහින් friends කියන ටැබ්  එකට යන්න. 
ඊට පස්සේ මෙන්න මේ පල්ලෙහා ආකාරයට ඔයාලට බලාගන්න පුළුවන්ඔයාව  unfriend කරපු අය සුපිරි ආතල් එකේ.










ඔන්න මාවනම් කව්රුවත් තවම unfriend කරලා නෑ 



හෙහේ.. එහෙනම් හොදයිනම් කොමෙන්ට් එකක් දාගෙන යන්න හොදේ. උදව්වක් යාලු කමට ඇ..
අදට එහෙනම් ජෙමා ගියා ඔන්න tata

Wednesday, May 6, 2015

live cricket stream

http://www.lankantv.info/channel-eye-live-stream-channel-eye-live-webcast-online_22d54bd24.html

Monday, February 16, 2015

Google Tricks

                      ඔන්න අද ජෙමා ගේනවා ගොඩාක් ඇය නොදන්නා ගුගල් වැඩ ගොඩාක්.....



1.Google gravity
google එකට ගිහින් Google gravity කියල ටයිප් කරන්න.ඊටපස්සෙ එන පලවෙනි result එක ක්ලික් කරන්න.
මේකෙන් වෙන්නේ google එක කඩාගෙන වැටීම

2.Epic Google
google එකට ගිහින් Epic Google කියල ටයිප් කරන්න.ඊටපස්සෙ එන පලවෙනි result එක ක්ලික් කරන්න.
මේකෙන් වෙන්නේ google එක ටික ටික විශාල වීම

3.Weenie Google
google එකට ගිහින් Weenie Google කියල ටයිප් කරන්න.ඊටපස්සෙ එන පලවෙනි result එක ක්ලික් කරන්න.
මේකෙන් වෙන්නේ google එක ටික ටික කුඩා වීම

4.Elgoog
google එකට ගිහින් Elgoog කියල ටයිප් කරන්න.ඊටපස්සෙ එන පලවෙනි result එක ක්ලික් කරන්න.
මේකෙන් වෙන්නේ එකේ ඔක්කොම වචන කණපිට හැරවීම

5.Google Hacker
google එකට ගිහින් Google Hacker කියල ටයිප් කරන්න.ඊටපස්සෙ එන පලවෙනි result එක ක්ලික් කරන්න
මෙන්න google එක hack වෙලෝ

6.Play PacMan on Google
google එකට ගිහින් Play PacMan on Google කියල ටයිප් කරන්න.ඊටපස්සෙ එන පලවෙනි result එක ක්ලික්
කරන්න
google එකෙන් pacman ප්ලේ කරන්න ඔනෙද?

7.Do a Barrel Roll
google එකට ගිහින් කියල do a barrel roll ටයිප් කරල එන්ටර් කරන්න.එතකොට google එකම වටයක් කැරකෙනව.

8.Tilt
google එකට ගිහින් කියල Tilt ටයිප් කරල එන්ටර් කරන්න.එතකොට google එක පැත්තකට ඇල වෙනව

9. Google Sphere
google එකට ගිහින් Google Sphere කියල ටයිප් කරන්න.ඊටපස්සෙ එන පලවෙනි result එක ක්ලික් කරන්න.ඔක්කොම වටේට කැරකෙනවා.

10. www.googleloco.com
www.googleloco.com එකට යන්න.මෙන්න google එක නටනෝ

11.Annoying Google
google එකට ගිහින් Annoying Google කියල ටයිප් කරන්න.ඊටපස්සෙ එන පලවෙනි result එක ක්ලික් කරන්න.පිස්සු හැදෙන අකුරුනේද?

12.goglogo
www.goglogo.com එකට යන්න enter your name කියනතැන ඔයාගෙ නම type කරන්න දැන් google එක අපේ.

13.Google Gothic
google එකට ගිහින් Google Gothic කියල ටයිප් කරන්න.ඊටපස්සෙ එන පලවෙනි result එක ක්ලික් කරන්න.

14.Google Rainbow
google එකට ගිහින් Google Rainbow කියල ටයිප් කරන්න.ඊටපස්සෙ එන පලවෙනි result එක ක්ලික් කරන්න.google එක දේදුන්නක් වගේ

15.Google 133t
google එකට ගිහින් Google 133t කියල ටයිප් කරන්න.ඊටපස්සෙ එන පලවෙනි result එක ක්ලික් කරන්න.

16.ewmew fudd
google එකට ගිහින් ewmew fudd කියල ටයිප් කරන්න.ඊටපස්සෙ එන පලවෙනි result එක ක්ලික් කරන්න.

17.xx-klingon
google එකට ගිහින් xx-klingon කියල ටයිප් කරන්න.ඊටපස්සෙ එන පලවෙනි result එක ක්ලික් කරන්න.

Thursday, February 12, 2015

Auto Follow Facebook 2014-15 3000 Followers Tested And Proofed ✔✔✔✔♥♥


Tuesday, February 10, 2015

SPEED YOUR COMPUTER NOW

SPEED YOUR COMPUTER NOW



*ඔයාගේ පරිගණකය slow වෙලාද ? කොහොමත් වින්ඩොව්ස් දාලා ටික දවසක් යනකොට එහෙම වෙනවා 
  is ur computer slow? .. answer is here Get it now

             It`s simple . now i show u, how to do this... you can add 20+ GB for your Hard Disk



       This is not a problem to Your computer. This is the best                                   microsoft solution for you 



          This is not a problem to Your computer. This is the best                                 microsoft solution for you 

                                         And u have a other option for that..




    This is not a problem to Your computer. This is the best                                      microsoft solution for you 

 

Wednesday, January 14, 2015

Download fb videos without an any app

DOWNLOAD FB VIDEOS without any  app


ගොඩාක් අය Fb videos download කරන්න app වෙනම download කරනවා. ඒවා හරි කරදරයක් කියලා එයාලා හොඳට දන්නවා. නමුත් app වෙනම නැතිව ෆේස් බූක් එකේම ඉඳං videos download කරන්න පුළුවන් කියලා ගොඩක් අය දන්නේ නැ. ඉතින් ජෙමා ඔන්න අද ඒ ජිල්මාට් එක අරගෙන ආවා ..


*ඉස්සෙලාම ඕන video එක වෙනම tab එකක open කරගන්න

*ඊට‍ පස්සේ Url එකේ www කියන එක වෙනුවට m දාලා enter කරන්න

 eg;- https://www.facebook.com/video.php?v=10152364719386795
     
        https://m.facebook.com/video.php?v=10152364719386795

* හරි දැන් open වෙන window එකේ play කරන්න ..

* play වෙන්න පටන් ගත්තට පස්සේ Right click කරලා Save Video As දෙන්න , දැන් ඔයාලට ඕන තැනක් තෝරාගෙන download කරගන්න. හරිම ලේසියි

Tuesday, January 13, 2015

Facebook chat animated emotions Codes

Facebook chat animated emotions Codes


Try it out.

Just copy n paste the below codes in Your chat box.

Copy the code from [[----]]

                                                     
                                                     ANIMATED FACEBOOK CODES



kitty wearing headphones: [[126138614064758]]

puppy licking the camera: [[126229577388995]]

Dog in underpants hanging from a washing string: [[126226617389291]]

seesaw: [[126218570723429]]

white mouse sweeping the floor: [[126229860722300]]

Sleeping smiley: [[394930959230]]

Puppy: [[126218157390137]]

Worm [[126230880722198]]

Butterfly: [[126216480723638]]

Lion: [[389448181885]]

Pikachu fight: [[126229700722316]]

Hello Kitty / Tweety bird: [[126228947389058]]

Puppies: [[389448871885]]

Some awesome smiley's :

::: BLUE VERSION :::

[[362237430487357]] sad
[[362237447154022]] angel
[[362237470487353]] attention
[[362237480487352]] beurk
[[362237497154017]] big smile
[[362237540487346]] bof
[[362237567154010]] cat
[[362237593820674]] cool
[[362237610487339]] cry
[[362237643820669]] devil
[[362237677153999]] dunno
[[362237700487330]] eating
[[362237727153994]] fiouh
[[362237747153992]] heart
[[362237793820654]] hehe
[[362237850487315]] hein
[[362237867153980]] humpf
[[362237877153979]] hourra
[[362237897153977]] kiss
[[362237907153976]] lalala
[[362237917153975]] lol
[[362237970487303]] mad
[[362238013820632]] missed
[[362238070487293]] neutral
[[362238117153955]] nice
[[362238133820620]] nope
[[362238153820618]] nyan
[[362238170487283]] robot
[[362238190487281]] rock head
[[362238220487278]] shock
[[362238253820608]] small
[[362238287153938]] smile
[[362238313820602]] tongue up
[[362238333820600]] whoa
[[362238400487260]] wink
[[362238417153925]] working hard
[[362238433820590]] X(
[[362238457153921]] X)
[[362238487153918]] XD
[[362238500487250]] Xq

::: PINK VERSION :::

[[363461117031655]] sad
[[363460537031713]] angel
[[363460563698377]] attention
[[363460583698375]] beurk
[[363460607031706]] big smile
[[363460617031705]] bof
[[363460630365037]] cat
[[363460653698368]] cool
[[363460687031698]] cry
[[363460703698363]] devil
[[363460710365029]] dunno
[[363460727031694]] eating
[[363460763698357]] fiouh
[[363460793698354]] heart
[[363460820365018]] hehe
[[363460843698349]] hein
[[363460887031678]] hourra
[[363460910365009]] humpf
[[363460920365008]] kiss
[[363460940365006]] lalala
[[363460953698338]] lol
[[363460967031670]] mad
[[363460973698336]] missed
[[363460997031667]] neutral
[[363461023698331]] nice
[[363461033698330]] nope
[[363461050364995]] nyan
[[363461070364993]] robot
[[363461090364991]] rock head
[[363461147031652]] shock
[[363461177031649]] small
[[363461207031646]] smile
[[363461217031645]] tounge up
[[363461233698310]] woha
[[363461247031642]] wink
[[363461273698306]] working hard
[[363461290364971]] X(
[[363461307031636]] X)
[[363461317031635]] XD
[[363461330364967]] Xq

Dislike Icon - [[139407806171115]]
Like Icon - [[333181686710881]]
Inverted Like Icon - [[180601488705317]]
Faceless Smiley Icon - [[155780251191882]]
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Follow On facebook

අන්තර්ජාලයෙන් මුදල් උපයන්න කැමතිද? හරිම ලෙහෙසියි.ඇයි තවත් කට්ට කන්නේ

Get this gadget at facebook popup like box