සින්දුවක් අහන්න කියලා ගියාම කොච්චර සද්දෙන් දැම්මත් Base මදි නේද? මටනම් හෙනම අවුල් බං. ඒ නිසා මම හෙව්වා ඕකට හොද වැඩක්, වැඩේ කියන්නේ, මගේ ලගම Windows වලට jilmat එක තිබිලානේ..
හහා.. Windows විතරක් නෙමේ, Android, IOS වලටත් එක්කම ජිල්මාට් මම ගෙනාවා.. එහෙනම් යමු වැඩේට...
ඉස්සෙල්ලම Windows වලට වැඩේ බලමු. windows වලට මේ වැඩේ කරන්න තියෙන්නේ අපි කවුරුත් දන්නා KM PLAYER එකෙන් හරි. KM player එක නැති අය මෙතනින් DOWNLOAD කර ගන්නකෝ..
දැන් ඔක Install කරගෙන Open කරලා Mouse point එක ඒ උඩ තියලා F2 press කරන්න.. එතකොට එයි මෙහෙම ජිල්මාට් එකක්
ඔකේ Audio processing - compressor/normaliser/etc click කලාම තමා ඔහොම පෙනෙන්නේ.. හරිනේ..
දැන් ඔය දකුණු අත පැත්තේ පහළ තියන Etc එකේ True base එකට tick එකක් දාගෙන, ඇති වෙනකම් වැඩි කරගන්න තියෙන්නේ. පට්ට ඇ....
ANDROID walata මෙතනින් ගන්න
Ios වලට මෙතනින් ගන්න
Thursday, January 1, 2015
BASE Boost කරලා සින්දු අහමුද . Base boost For mp3
About the Author :
Computer Jilmat is created, Desgined by Buddhika Sandaruwan Senanayake, and Senanayake is a professional web designer. Computer Jilmat is Allright received Copyright 2015, Script written, powerd and Published by Buddhika Sandaruwan Senanayake who has already written more than 100 articles for
Labels:
jilmat
Subscribe to:
Post Comments (Atom)






:a
:b
:c
:d
:e
:f

No comments:
Post a Comment