ගින්නක් නැතිව DRIVERS හොයාගෙන Update කරගන්න
හායි ඉතින්,
ඔන්න ජෙමා අද ගෙනාවේ නියම බඩ්ඩක්. අපිට හැමදාම තියන අව්ලක්නේ අපේ computer එකේ os එකට ගැලපෙන drivers හොයන එක ඇ. ඉතින් එව්වා හොයාගෙන update කරලම දෙන බඩ්ඩක් තමා මේක. ආය මෙව්වගෙ licence ඕන නැ. crack කරලම ගන්න.
Download වුනාට පස්සෙ Internet Disconnect කරන්න. Driver Genius software එක සාමාන්‍ය software එකක් install කරන ආකාරයටම install කරන්න නමුත් Software එක Open කරන්න එපා . ඊට පස්සෙ බලන්න ඔයා software එක install කරගත් තැන crack Folder එකක් ඇති, software එක crack කරන්න නැතිනම් ඔයාට Drivers ටික update කරන්න බෑ. Serial Key එකක් ඉල්ලනවා. ඒ නිසා software එක crack කරන්න වෙනව. Crack Folder එක ඇතුලෙ තියෙන මේ files software එක install කරපු තැනට copy කරන්න (replace කරන්නද කියල අහයි. බය නැතුව replace කරන්න. )
දැන් Software 1 OPEN කරන්න
software එක open කරගත්තා නම් දැන් ඔයාට දකින්න පුළුවන් ඉහත තිබෙන පිංතූරයට සමාන software එක. මෙහි Start Scan ලෙස Button එකක් තියෙනවා. එය Click කරන්න. ඔයාගෙ computer එකේ Drivers ලබාගත යුතු Hard wares, software එකෙන් Auto Search කරනවා.
Fix Now Button එක Click කරන්න
දැන් Yes කරන්න
ඔය පෙන්වන්නේ අවශ්‍ය update ටික download කර ගන්න තියෙන්නේ
ඔය විදියට download කරපුවා පෙන්වනවා. දැන් ඉතින් Install කර ගන්න මයේ මොකෝ
මේ අදට ඉවරයි. ජෙමා යනවා ටටා...









:a
:b
:c
:d
:e
:f

No comments:
Post a Comment