ගොඩ කාලෙකින් උඹලට මුකුත් ගෙනාවේ නැති නිසා ගොඩ දෙනෙක්ට තියන ලොකු ගැටලුවකට පුංචි විසඳුමක් ජෙමා අද ගෙනාවා
අපේ Android device එකේ අපි ඉස්සෙල්ලාම යන්න ඕන හන්දා මොකක් හරි ගූගල් අකවුන්ට් එකක් දෙන එක අපේ පුරුද්ද , හැබැයි කාලයක් ගියාම අපිට ම හොඳ එකවුන්ට් එකක් දා ගන්න ගියාම ගොඩක් අය කරන්නේ device එක reset කරන එක, ඒක ඉතින් මළ කරුමයක් කියලා අමුතුවෙන් උඹලට කියන්න ඕන නැනේ. ඕක මගේ හොද යාලු ලොක්කෝ දෙන්නේක්ටත් ආවා. උන්ට මෙව්වා හොයන්න වෙලාවක් නෑ.
ඉසුරු කියල එකෙකුයි රමික කියල එකෙකුයි තමයි ඔය පුරස්නේ ඇද්දේ. දැන් වැල්වටාරම් ඇති. බහිමු වැඩේට..
1 . ඉස්සෙල්ලම සෙටින් වලට පලයල්ලා
2. ඊට පස්සේ account වල google එක උඩ click කරපන්

3. ඊට පස්සේ උඹගේ gmail account එක උඩ ටච් කරපන්
4. ඊට පස්සේ මේ පල්ලෙහා තියන එකේ remove acc. දීපන්
5. ඊට පස්සේ confirm කරපන්
දැන් ගොඩ ඊට පස්සේ මෙහෙම එයි. කැමති එකක් දා ගනින්
උබලගේ device එකේ මෙව්වා පෙන්වන විදිහ වෙනස් වෙයි android system එක අනුව
හැබැයි මේ ටිකමයි කරන්න තියෙන්නේ. නැත්නම් එහෙම එව්වා නැනේ බං කියයි
හරිම සරලයි
එහෙනම් ආයෙමත් මොනා හරි ගේනකං ජෙමා ගියා