• Gampola, Sri Lanka
  • It's a Secret
  • Buddhika Sandaruwan Senanayake
ඔයාලට ඕන ජිල්මාට් අරන් අපි එනවා හැමදාම 

Wednesday, January 14, 2015

Download fb videos without an any app

DOWNLOAD FB VIDEOS without any  app


ගොඩාක් අය Fb videos download කරන්න app වෙනම download කරනවා. ඒවා හරි කරදරයක් කියලා එයාලා හොඳට දන්නවා. නමුත් app වෙනම නැතිව ෆේස් බූක් එකේම ඉඳං videos download කරන්න පුළුවන් කියලා ගොඩක් අය දන්නේ නැ. ඉතින් ජෙමා ඔන්න අද ඒ ජිල්මාට් එක අරගෙන ආවා ..


*ඉස්සෙලාම ඕන video එක වෙනම tab එකක open කරගන්න

*ඊට‍ පස්සේ Url එකේ www කියන එක වෙනුවට m දාලා enter කරන්න

 eg;- https://www.facebook.com/video.php?v=10152364719386795
     
        https://m.facebook.com/video.php?v=10152364719386795

* හරි දැන් open වෙන window එකේ play කරන්න ..

* play වෙන්න පටන් ගත්තට පස්සේ Right click කරලා Save Video As දෙන්න , දැන් ඔයාලට ඕන තැනක් තෝරාගෙන download කරගන්න. හරිම ලේසියි

No comments:

Post a Comment

Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Follow On facebook

අන්තර්ජාලයෙන් මුදල් උපයන්න කැමතිද? හරිම ලෙහෙසියි.ඇයි තවත් කට්ට කන්නේ

Get this gadget at facebook popup like box