• Gampola, Sri Lanka
  • It's a Secret
  • Buddhika Sandaruwan Senanayake
ඔයාලට ඕන ජිල්මාට් අරන් අපි එනවා හැමදාම 

Tuesday, January 6, 2015

ඕනෑම app එකකට Password දෙන්න

කොහොමද ඇ. ඔන්‍න‍ අද ගෙනාවා පට්ට ජිල්මාට් එකක්. අපිට ඔය Folders එහෙම lock කලාට, app lock කරන software හොයා ගන්න නැනේ. මම ගෙනාවා ඔන්න ජිල්මාට් එක. මේක නිකන් 594kb විතරයි තියෙන්නේ. 



ඇත්තම දියකින්දුරියක් බලන්න ආසද? එහෙනම් මෙතන ඔබන්න
                                                     
හා දැන් DOWNLOAD කරගන්න 

install කරද්දී ඔයාගේ password එක දෙන්න 
install වුනාට පස්සේ open කර ගත්තම Protect program යන්න 
එතකොට ඔයාගේ app ඔක්කොම පෙන්වයි .  ඔයාට ඕන ඒවාට දෙන්න ජිල්මාට් එක 

                                                           එහෙනම් ජෙමා යනෝ.................. 





No comments:

Post a Comment

Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Follow On facebook

අන්තර්ජාලයෙන් මුදල් උපයන්න කැමතිද? හරිම ලෙහෙසියි.ඇයි තවත් කට්ට කන්නේ

Get this gadget at facebook popup like box