හැමදාම 7 on වෙද්දී එකම අර පාට පාට රවුන් හතරමයි කැරකෙන්නේ. මෙලෝ රහක් නැ දැකලම බං. අම්මපා මට ඕන උනා මේ රෙද්ද වෙනස් කරලා දාන්න. එහෙමයි කියල අපි කොහොම කරන්ටද ඇ. ඒත් නොකරත් බැ. අමාරුව වැඩි කමට කර ගත්තා වැඩේ.
අද ඉතින් හැමෝටම කියන්ටයි මේ සුදානම. හොම්බ දික් කරගෙන බලා ගන්නකො එහෙනං
කොහොමද ඔය වගේ එකක් එද්දී ආතල් එක ඇ.
මම ඉතින් දැන් දෙන්නම් SOFTWARE එක
දැන් බා ගත්ත folder එකේ තියන windows 7 boot updater එක run කරන්න . එතකොට මෙන්න මේ පහළ තියනවා වගේ software එක open වෙයි
හරි. දැන් මම කියන්නම් මේ පහල තියන Boot screen එක දාන විදිහ
- File>>>load boot skin කියන එක click කරන්න
- ඔය මම දුන්න download file එකේ ඇති තව win7 කියල file එකක් , අන්න එක Brows කරලා select කරන්න.
තව boot animation ඕනනම් මෙතනින් යන්න. ඇ.
ඔන්න ඉතින් දුන්නා. හොදයිනම් ලයික් එකක් දාලා යන්න. ඒක මට ලොකු හයියක් ටටා ඇ.






:a
:b
:c
:d
:e
:f

softwear 1 run karama close programme anawne
ReplyDelete