• Gampola, Sri Lanka
  • It's a Secret
  • Buddhika Sandaruwan Senanayake
ඔයාලට ඕන ජිල්මාට් අරන් අපි එනවා හැමදාම 

Saturday, December 27, 2014

Hide Folder පට්ට විදිහට

ගෙදර ආවම මල්ලිගෙන් හෙන වදේ, PC එක තාම පොරට දීලා නැ. ඒකත් ගලවලානේ වැඩට යන්නේ. මනුස්සයා තවම 8 වසරේ. ඉතින් ලැප දුන්නම මු ඔක්කොම ඔබනවා. එහෙම බැනේ. මට කියල දේවල් තියෙන හන්ද, මට ඕන උනා හොයා ගන්ටම බැරි වෙන්න folders හංගන්න,

      ඉතින් නොදන්නා උන්ට ජෙමා අද ගෙනාව. Crack එකත් එක්කම සුපිරි folder hide එකක්. ආය ඉතින් ලොවෙත් පේන්නෙවත් නැ.


ඉස්සෙල්ලම DOWNLOAD කර ගන්නකො .......


  1. exe file එක run කරන්න 
  2. setup ඉවර උනාම crack folder එක open කරන්න 
  3. එකේ තියන ඔක්කොම copy කරලා, C එකේ hidefolder සෙටප් උන folder එක open කරලා past කරන්න. බය නැතිව replace කරන්න 
  4. ඊට පස්සේ registry කියලා නිල් පාටින් තියන icon එක run කරන්න.
  5. registry scsfl කියලා වැටුනම hf කියන එක run කරන්න



tools වලට ගිහින් password දා ගන්න add කරලා ඕන folders ඒ උඩ right click කරලා කැමති option එකක් දෙන්න.. ආය folder එක ඕන උනාම hidefolder open කරලා disable කරන්න..

windows format කරනවානම්. file සේරම disable කරලා list එකෙන් අයින් කරලා ඉන්න. නැත්නම් folder format වෙන්න පුළුවන් ..


එහෙනම් ජෙමා ටටා කිවා...



No comments:

Post a Comment

Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Follow On facebook

අන්තර්ජාලයෙන් මුදල් උපයන්න කැමතිද? හරිම ලෙහෙසියි.ඇයි තවත් කට්ට කන්නේ

Get this gadget at facebook popup like box