• Gampola, Sri Lanka
  • It's a Secret
  • Buddhika Sandaruwan Senanayake
ඔයාලට ඕන ජිල්මාට් අරන් අපි එනවා හැමදාම 

Thursday, December 25, 2014

Uninstall කරමු එක File එකක්වත් නැතිවෙන්නම

මේ .. ඔහෙලා දන්නවයි? ඔය control panel එකෙන් uninstall කෙරුවට, ගොඩක් පොඩි පොඩි files නැති වෙන්නේ නැ. අන්න ඒකයි .. අපි අන්තිමට දාපු මගුලකුත් නැ. C එක full, Uninstall කරන්න එකකුත් නැ. 
එපා වෙනවනේ ඉතින්. මටත් ඕක හෙන පශ්නේ වෙලා තිබ්බේ. හැබැයි ජෙමා  හොයා ගත්තා පට්ට Solution එකක්. 

                                           මේකේ නම තමා   
                                         
                                           I0bit Uninstaller

මේකයි වෙන්නේ. මෙන්න මේකෙන් install කරගෙන open කලාම ඔක්කොම එව්වා පෙන්වනවා.. control panel එකේ වගේම 

හැබැයි ඉතින් uninstall ඉවරුනාට පස්සේ, එයා අහනවා.. ආය search කරන්නද කියල, එතකොට ok කලාම, ඔය සුටි සුටි files ඔක්කොම පෙන්වනවා.. select කරලා delete කරාම.. ආය ඉතින් .. මොනවත්ම නැ 





ඔය තියෙන්නේ ඔන්න භාණ්ඩේ

       දැන් ඉතින් DOWNLOAD කරගන්න එකයි තියෙන්නේ...

එහෙනම් ජෙමා යනෝ....... 



No comments:

Post a Comment

Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Follow On facebook

අන්තර්ජාලයෙන් මුදල් උපයන්න කැමතිද? හරිම ලෙහෙසියි.ඇයි තවත් කට්ට කන්නේ

Get this gadget at facebook popup like box