• Gampola, Sri Lanka
  • It's a Secret
  • Buddhika Sandaruwan Senanayake
ඔයාලට ඕන ජිල්මාට් අරන් අපි එනවා හැමදාම 

Friday, December 19, 2014

කොමාගේ දෙයියා වගේ වැඩ කරන්න

මේ අපි Android use කරනකොට , Root ගැන දන්නවනේ  Root කරන්නේ නැතිව Root Permission දෙන්නේ දෙන්නේ නැ. ඉතින් ඒ වගේ අය හිතාගෙන ඉන්නේ.. අපි අපේ කොමාගේත් ලොක්කා තමා කියල, එහෙම එකක් නැ. Windows වල හැම පහසුකමක්ම අපිට දෙන්නේ නැ. 

ඒ කියන්නේ අපිට ඕන හැම පහසුකමක්ම අපේ කොමා අපිට දෙන්නේ නැ. මේ ඉතින් කියන්නේ ඔන්න ඒකට
හොදම දේ. මේකට කියන්නේ GOD MODE ගෙදර ඉඳම්ම වෙන්න එහෙනම් කොමාගේ දෙයියා 

මේකයි කරන්න ඕන 

1. Desktop එකේ New folder එකක් හදා ගන්න 

2. දැන් පහළ CODE එක copy කරලා හදපු Folder එක Rename කරන්න .

GodMode.{ED7BA470-8E54-465E-825C-99712043E01C}


ඊටපස්සේ Control Panel එක  වගේ  Icon එක වෙනස් වෙනවා.. දැන් open කරලා බලපල්ලකො 

පිස්සු නේ.. තැන්ක්ස් පාරක්වත් දීලා පලයල්ලා ඇ..

මේ පහල තියෙන්නේ Screen Shot එක












3 comments:

Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Follow On facebook

අන්තර්ජාලයෙන් මුදල් උපයන්න කැමතිද? හරිම ලෙහෙසියි.ඇයි තවත් කට්ට කන්නේ

Get this gadget at facebook popup like box