• Gampola, Sri Lanka
  • It's a Secret
  • Buddhika Sandaruwan Senanayake
ඔයාලට ඕන ජිල්මාට් අරන් අපි එනවා හැමදාම 

Sunday, December 28, 2014

Windows7 boot screen එක අලුත් කරමු

හැමදාම 7 on වෙද්දී එකම අර පාට පාට රවුන් හතරමයි කැරකෙන්නේ. මෙලෝ රහක් නැ දැකලම බං. අම්මපා මට ඕන උනා මේ රෙද්ද වෙනස් කරලා දාන්න. එහෙමයි කියල අපි කොහොම කරන්ටද ඇ. ඒත් නොකරත් බැ. අමාරුව වැඩි කමට කර ගත්තා වැඩේ. 
         
      අද ඉතින් හැමෝටම කියන්ටයි මේ සුදානම. හොම්බ දික් කරගෙන බලා ගන්නකො එහෙනං 


                                කොහොමද ඔය වගේ එකක් එද්දී ආතල් එක ඇ.

                                  මම ඉතින් දැන් දෙන්නම් SOFTWARE එක 

                       
                                        DOWNLOAD

 දැන් බා ගත්ත folder එකේ තියන windows 7 boot updater එක run කරන්න . එතකොට මෙන්න මේ පහළ                                               තියනවා වගේ software එක open වෙයි 



                            හරි. දැන් මම කියන්නම් මේ පහල තියන Boot screen එක දාන විදිහ         


                                                            
  1. File>>>load boot skin කියන එක click කරන්න 
  2. ඔය මම දුන්න download file එකේ ඇති තව win7 කියල file එකක් , අන්න එක Brows කරලා select කරන්න.
දැන් play button එක click කරලා බලන්න. animate වන විදිහ . හොදයිනම් apply කරන්න . තව message වලින් view චෙනස්‌ කර ගන්න

තව boot animation ඕනනම් මෙතනින් යන්න. ඇ.

ඔන්න ඉතින් දුන්නා. හොදයිනම් ලයික් එකක් දාලා යන්න. ඒක මට ලොකු හයියක් ටටා ඇ.

1 comment:

Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Follow On facebook

අන්තර්ජාලයෙන් මුදල් උපයන්න කැමතිද? හරිම ලෙහෙසියි.ඇයි තවත් කට්ට කන්නේ

Get this gadget at facebook popup like box